Tuesday, December 28, 2010

Ananthavarthana (අනන්තාවර්තන) Trailer




The very First Computer Generated (CG) movie about to produce and screen in Sri Lanka.


Director - Rumesh Tharanga.
A visionOfReality_ production.

Genre -- Sci --fi, Fantasy, Adventure.

http://www.facebook.com/ananthavarthana

________________________________________­_____

"Electra" යනු වෙනත් විශ්ව මානයක පවතින ග්‍රහලොවකි. එනම් එකී ග්‍රහලොවේ පවතින සියලුම දැ නිර්මානය වී අත්තෙ ලෝහමය දැ සහ ඉලොක්ට්‍රොනික උපාංග වලිනි. එම ග්‍රහලොව තුල දියනු, එසෙම ස්ංකීර්ණ ජීවන වීලාශයක් ගත කරන රොබෝ පරපුරක්ද වාසය කරති.

"EtA" යනු "Electra" හි වාසය කරන රොබොවරියකි. මීට වසර දෙකකට පෙර ඇයද "Electra" හි අනෙක් රොබෝවරු මෙන් කිසිදු වෙනසක් නොමැති රොබෝවරියකි. නමුත් මෙයට වසර දෙකකට පමණ පෙර "Electra" ග්‍රහලොවේ භාහිරට යම්කිසි හදුනා නොගත් ආකාශ වස්තුවක් පතිත වී සිදු වු විශාල පිපිරිමක් නිසා නිකුත් වු යම් දෙයක් ඇයගේ ශරිරයට අතුලු විම නිසා අයගේ ශරිරයේ ස්වභාවය මෙන්ම ක්‍රියකාරිත්වය ද හාත්පසින්ම වෙනස් වි ඇත. එම වෙනස් විම සිදු වු දින සිට ඇයගේ එකම අරමුණ වි ඇත්තේ ඇයට එම වෙනස්කම සිදුවිමට හේතුව සෙවිම වේ.

එක් දිනක් ඇයට යම්කිසි ඉගියක් ලබාගත හැකි උපකරණයක් ගන දැන ගැනිමට ලැබේය. නමුදු එම උපකරණය "Electra" හි ප්‍රභල පාලකයෙකයෙකුට අයිති වස්තුවකි. එබැවින් ඇයට එම වස්තුව ඔහුගෙන් සොරාගැනීමට සිදුවේ. "RaZer" නම් වු ඇයගේ මිතුරාගේද සහාය ඇතිව ඇය එම උපකරණය සොරා ගනි. නමුදු එම උපකරණය ඇය විසින් සොරාගැනිමට සැලැස්සවිම "Demoole" නම් වු ප්‍රභල පාලකයාගේ උගුලක් බව ඇයට තේරුම් යන විට ප්‍රමාද වැඩිය. "Demoole" ද "EtA" මෙන් වසර දෙකකට පෙර සිදුවු පිපිරිමෙන් වෙනස් වු රොබොවරයෙකි.

"Demoole" "EtA" ගේ කුඩා රොබෝ සොහොයුරිය සිරගත කර ගනි, ඉන් පසු "EtA" සොරාගත් උපකරණය යම්කිසි තැනකට මාර්ගය පෙන්වන බවත් එම ගමනාන්තයේ අති එක්තරා උපකරණයක් තමන් හට ගෙනත් දෙන මෙන් "EtA" හට බලකර කියාපායි. එසේම "EtA"ට වසර දෙකක සිට සිදුව අති වෙනස්විමට හේතුවද මෙම ගමනාන්තයේදි ඇයට සොයගැනිමට හැකිවේ යයි ද "Demoole" පවසා ඇයගේ සිතද කුතුහලයෙන් අවුලුවයි.

'Demoole" කියන දෙයට එකග වනව හැරෙන්නට වෙන ගතහැකි ක්‍රියා මාර්ගයක් ඇය හට නැත.


එම ගමන ආරම්භ කිරිමට "Deema" නම් තවත් රොබෝවරයේක් සමග එක්ව ඇය කටයුතු කල යුතු බව "Demoole" ඇයට පවසයි.

"Electra"හි වර්ෂාණුකුලව පැවත්වෙන "Majenta" කුසලන ගුවන් රථ තරගයේ දි ඇයට "Deema" මුන ගැසේ.

සෙල්ලක්කාර ගති පැවතුම් ඇති "Deema"ව ගමනට අවනත කරගැනිමට "EtA"ට වෙහෙස දැරිමට සිදුවේ.


අවසන "Deema", "EtA" සහ "RaZer" ඔවුන්ගේ ගමන ආර්ම්භ කරයි. ගමන අතරමගදි "EtA" හට දැන ගනිමට ලැබෙන්නේ "Deema" ද තමන් මෙන් වසර දෙකකට පෙර සිදු වු පිපිරිමෙන් වෙනස් වු රොබෝවරයෙකු බවයි.

ඔවුන්ගේ ගමනාන්තයට ලගාවිම සදහා ඔවුනට "Electra" හි අතිවිශාල බාදක හරහා යැමට සිදුවේ. "Electra" තරනය කිරිම පමනක් නොව ඔවුනගේ ගමනාන්තය වැටි ඇත්තෙ විශ්වය හරහා වෙනත් මානයකට බවත් ඔවුන්ට වටහේ.

ගමන අවසානයේ ඔවුනට විශ්වයේ ඇත කෙලවරක පවතින පෘතුවිය නම් අරුම පුදුම ග්‍රහලොවක් හමුවේ. නමුත් එම ග්‍රලොව ඉතාමත් ගුප්ත ආකාරයක් ගනි. එනම් කලය නවති සියළු දෙම ක්‍රියා විරහිත වි අති අකරයක් ගනි.

අවසනයේ ඔවුන්ට අවබෝධ වන්නේ "Deema", "EtA" සහ "Demoole" ගේ වෙනස් විමට හේතුවත් පෘතුවිය අවට කාලය නැවතිමට හේතුවත් වන්නේ පෘතුවියේ මෙයට වසර දෙකකට පෙර දක්ෂ බුද්ධිමත් විද්‍යඥයන් තිදෙනෙකු විසින් කරන ලද පර්යේෂණයක ප්‍රතිඵලයක් වශයෙන් සොයගත් ප්‍රබල උපකරණකින් බවත්, "Demoole" නම් පාලකය එම උපකරණය තමන් වෙත ගෙන්වා ගැනිමට උත්සහ දරන බවත්ය.

"Deema" සහ "EtA" හට වැටහෙන්නේ "Demoole" "Electra" වලට කිරිමට යන විනාශය වැලක්විමත්, පෘතුවිය සහ මිනිස් වර්ගයාගේ පැවත්මත් රැදි පවතින්නේ තම දැත් වල බවය.

______________________________________________
Ëta is a robotic girl lives in planet Electra. Electra is a robotic planet exists in a different reaches of a universe, where life has evolved in a different form.
A weird explosion happens in a beyond extension of Electra and something alien got into Ëta's robotic body from the explosion shock waves and her entire robotic body transform into a different formation from that incident.
She becomes so desperate about what has happened to her and finding reasons and origin for her transformation becomes her obsession.
Two years have passed since that explosion. Ëta gets a hunch about an equipment that could clue her about what has happened to her. With the help of her robotic friend, RaZer, she steels the equipment.
All the hells break loose when they realize that they have walked themselves into a trap.
DemÖle is a powerful governor in Electra. He also has transformed by the explosion, corruption is the better word to describe what has happened to DemÖle, since last two years.
DemÖle sets a trap for Ëta and he prison her little sister and DËmand her to go on a quest. DemÖle asks Ëta to use the equipment she stolen and says, " it will guide her to something very important and bring it for him". Ëta got no other choices than doing as he DËmands, and she does it to rescue her sister.
To go on the quest she has to find another robot called DËma. She finds DËma at the largest flying vehicles competition in Electra. DËma is so playful character and she finds it hard to convince him to go on the quest with her. DËma as well, a transformed robot since two years and him also looking for answers.
DËma, Ëta and RaZer begin their journey. As they continue more and more robots begin to hunt what they are after and journey turns into a race and finding destination becomes more and more hard.
It occurs to them, their journey doesn't end in Electra. It turns out that to get to their destination, they have to voyage through universe and into a different universe.
Finally they find themselves in a distance planet called "Earth". But the planet seems so odd. Nothing seems to be working around there and it seems to be time has Stopped!
Eventually, they learn themselves the reasons for their transformation is an experiment conducted by three brilliant scientists in planet Earth and as a result of that particular experiment they invent a machine so furious and capable of doing things beyond our imagination. And DemÖle deceives Ëta to fetch that machinery to him.
Finally, saving Electra from destruction DemÖle tries to do and ensuring the existence of human race in Earth depend on final acts of DËma and Ëta.


Writer - Rumesh Tharanga.
Director - Rumesh Tharanga.

No comments:

Post a Comment